ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් හෙල්පර් - සුදුසුකම් සහිත අපේක්ෂකයන් අවශ්‍යයි!
සුදුසුකම් :
අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය
ඉන්ජෙක්ෂන් මෝල්ඩින් මැෂින් හෙල්පර් ලෙස පෙර පළපුරුද්ද ඇතිවීම අමතර වාසියක් වේ.
වේගවත් නිෂ්පාදන පරිසරයක වැඩ කිරීමේ හැකියාව.
හොඳ සන්නිවේදන සහ කණ්ඩායම් කටයුතු කුසලතා.
අවශ්‍ය අවස්ථාවලදී ශිෆ්ට් ක්‍රමයට වැඩ කිරීමට කැමැත්ත.
වයස : අවු 18 - 45 අතර.
වරප්‍රසාද :
✪ ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
✪ රක්ෂණාවරණ
✪ සුහදශීලී සේවක මඩුල්ල