මෙම ජසි වර්ගයේ එල වැස්සිය දෙවන මුරයේ මාස පහක් වයස ඇති පැටවා සමග ඉක්මනින් විකිණීමට.
කිරි ලිටර් දැනට හයක් දොවා ගත හැක.
කිරි ලිටර් දහය දොවන සතෙකි.
තුන්වන මුරය සදහා පට්ටි දමා මාස දෙකක් පමන ඇත.
මිල ගනන් සාකච්ඡා කර ගත හැක.