
ඉදිකිරීම් ව්‍යාපෘති සේවක මහතුන් - කොළඹ
🛟ඉදිකිරීම් ක්ෂේත්රයේ අභිමානවත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්....🤝
⚠️️ස්ථාන - කොළඹ වරාය නගරය/මහරගම /කැළණිය /රාජගිරිය/දෙමටගොඩ පිහිටි චීන ඉදිකිරීම් ව්‍යාපෘති වැඩ බිම් සදහා සේවක ඇබෑර්තු
💁💁තනතුර පිළිබඳ
ඔබත් වයස 18-55 අතර ජව සම්පන්න අයෙකු නම් ඉදිකිරීම් ක්ෂේත්රයේ 👇 තනතුරු සදහා හදිසි බදවාගැනීම්
🔰වඩු කාර්මිකයින්
🔰ඉලෙක්ට්‍රීෂියන්
🔰මේසන්/පයිප්ප /කම්බි බාස්වරුන්
🔰පොටි/පේන්ට් බාස්වරුන්
සහ
🔰අත් උදව්කරුවන්
✅පුහුණු ඔබට සුදුසු අංශ සදහා අයදුම් කිරීමේ හැකියාව
✅ මාසිකව 145,000 වැඩි වැටුප්
✅අතිකාල දීමනා/රක්ෂණාවරණයන් සහ පැමිණීමේ දීමනා
✅ETF/EPF ඇතුළු සියලුම දීමනා සහ වරප්‍රසාදය
✅වයස 18 වැඩි අවු 55 දක්වා ඕනෑම අයෙකුට අයදුම් කල හැක
✅දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක
✅දිනකට පැය 09ක සේවා කාලය
✅ආහාර සදහා වියදම් මුදල් ලබා දේ
✅නවාතැන් පහසුකම් නොමිලේ
✅ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක
අයදුම් කිරීමට අදම අමතන්න...
☎️076 021 20 63
☎️076 65 24 820
☎️074 088 50 83
කීර්තිමත් ව්‍යාපෘතියක් සමග අත්වැල් බැදගනිමින් ඔබේ අනාගතය එළිය කරගන්න අදම අපට කතා කරන්න...
👆ඉහත දුරකථන අංක ඔස්සේ වට්ස්ඇප් මගින් පුරප්පාඩු වෙන් කර ගැනීමට අවස්ථාව
==============================
✴️✴️கடின உழைப்புக்கு ஏற்றவாறு அதிக சம்பளம் தரும் ஒரு மதிப்புமிக்க வேலை...🤝
அவசர ஆட்சேர்ப்பு இப்போது தொடங்கிவிட்டது.
தெமட்டகொட/தொட்டலக/மகாரகம மற்றும் கொழும்பு துறைமுக நகரத்தின் பல பகுதிகளில் வேலைத் தளங்களுக்கான வெற்றிடங்கள்.
💁💁பதவி பற்றி
நீங்களும் 18-55 வயதுக்குட்பட்ட துடிப்பான நபராக இருந்தால், கட்டுமானத் துறையில் 👇 பதவிகளுக்கு அவசரமாக ஆட்சேர்ப்பு செய்கிறோம்.
🔰கொத்தனார்/தச்சர்/வயரிங்/டைல் கட்டுபவர்கள்
🔰புட்டி/பெயிண்ட் பேஸ்கள்
மற்றும்
🔰 உதவும் கரங்கள்
💫உங்களுக்கு ஏற்ற பகுதிகளில் பயிற்சிக்கு விண்ணப்பிக்கும் திறன்
💫 பயிற்சி உங்களுக்கு மாதத்திற்கு 100,000 கூடுதலாக சம்பாதிக்க உதவும்.
💫 வருகைப் படி 6000/-
💫பயிற்சி பெறாதவர்கள், பயிற்சி காலத்தில் கூட 80,000/= கூடுதல் சம்பளம் பெறுவீர்கள்.
💫பயிற்சி பெறாதவர்களுக்கு
💫 வருகைப் படி 6000/-
✅ETF/EPF உட்பட அனைத்து சலுகைகளும் சலுகைகளும்
✅18 முதல் 55 வயதுக்குட்பட்ட எவரும் விண்ணப்பிக்கலாம்.
✅தீவின் எந்தப் பகுதியிலிருந்தும் விண்ணப்பிக்கலாம்.
✅ஒரு நாளைக்கு 9 மணிநேர வேலை நேரம்
✅மானிய விலையில் உணவு/இலவச தங்குமிடம்
✅நண்பர்களும் குழுக்களும் ஒரே துறையில் பணிபுரிகிறார்கள்
✅இனப் பாகுபாடு இல்லை, யார் வேண்டுமானாலும் விண்ணப்பிக்கலாம்.
விண்ணப்பிக்க இன்றே அழைக்கவும்...
☎️076 65 24 820
☎️076 23 37 237
👆மேற்கண்ட தொலைபேசி எண்கள் மூலம் WhatsApp மூலம் காலியிடங்களை முன்பதிவு செய்யும் வாய்ப்பு.

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


වරාය නැව් අලුත් වැඩියා කාර්මික මහතුන්/සහයකයන්-කොළඹ
Colombo Port Jobsරු 90,000 - 125,000සාමාජිකයාමාතලේ, උදව්කරුදින 15
ආහාර නිශ්පාදන කර්මාන්තශාලා නවක සේවක ඇබෑර්තු - කොළඹ
DSL Pvt ltdරු 65,000 - 75,000සාමාජිකයාමාතලේ, ඇසුරුම් නිලධාරීදින 50
බිස්කට් නිශ්පාදන කර්මාන්තශාලා නවක සේවක සේවිකාවන්- කොළඹ
Factory Jobsරු 68,000 - 80,000සාමාජිකයාමාතලේ, ඇසුරුම් නිලධාරීදින 36
ඇසුරුම් අංශයන්ට නවක සේවක ඇබැර්තු
DSL Pvt ltdරු 50,000 - 65,000සාමාජිකයාමාතලේ, ඇසුරුම් නිලධාරීදින 20
