🧡 හදවතේ ICT පන්තිය 🏆
🟨 10/11 ශ්‍රේණි නව පන්ති ආරම්භය 🟨
👨💻Sinhala & English Medium🙋♂️
🏅 දකුණු පළාතේ ඉහළම සුදුසුකම් සහිත ICT ගුරුවරයා විසින් උගන්වනු ලැබේ. 🔥
🧏♂️ 11 ශ්‍රේණිය
⏰️Group 1 - ජනවාරි 10 සෙනසුරාදා සවස 1.00
⏰️Group 2 - ජනවාරි 07 බදාදා සවස 4.45
🧏 10 ශ්‍රේණිය
⏰️Group 1 - ජනවාරි 10 සෙනසුරාදා උදේ 8.15
⏰️Group 2 - ජනවාරි 11 ඉරිදා සවස 4.00
🪩 ප්‍රින්සිපියා - ගාල්ල
එදින සහභාගී වන ඔබට,
📌 Basic ICT & MS Office පාඨමාලාවක් නොමිලේ හැදෑරීමේ අවස්ථාව 🥇
📌 සමස්ථ විෂය නිර්දේශය ගැන පූර්ණ අවබෝධයක් ලබාදීම 💪
📌 නොමිලේ Tute bag එකක් 😃
📌 පාඩමට අදාල නිබන්ධනය 😍
සැළකිය යුතුයි :-
🎯 පරිගණක භාවිතය පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණ පංතිය තුළදීම සිදු කිරීම 💻
🎯 පාඩම් අවසානයේ විභාග පවත්වා ප්‍රගතිය මැන දැක්වීම සමස්ථ වසර පුරාම අඛණ්ඩව සිදු කිරීම 📖
🎖නිවැරදි තීරණ අනාගත ජයග්‍රහණයේ මාවතයි 🏆
( A Powerful Teacher Makes Student More Powerful ♥️ )
මෘදුකාංග ඉංජිනේරු,
ප්‍රගීත් මොහොට්ටි
Master of IT (SUSL)
Special in ICT (SUSL)
Lead Software Engineer