i-Panel Ceiling Sheet
Price -190.00 (වර්ග අඩියක මිල)
අගල් 8 පළල- දිග අඩි 10 Sheet එකක මිල =1266.00
PE+ Panel Sheet යනු ශ්‍රී ලාංකීය පාරිසරික තත්වයන්ට යටත්ව ප්‍රමිතීන්ට අනුකූලව
ඉහලම නිමාවකින් හා විවිධ මෝස්තර රැසකින් යුතු නිෂ්පාදන පෙළකි. සිවිලින් සහ තිරස් අතට බිත්ති සදහා භාවිතා කල හැක.
PE+ Panel Sheet වල වාසි :
✔දිගුකල් පැවැත්ම
✔තීන්ත ආලේප කිරීම අවශ්‍ය නොවීම
✔කෘමී සතුන්ගෙන් හානි නොවීම
✔රස්නය අවම වීම
වැඩි විස්තර සදහා අමතන්න. (ලංකාවේ අඩුම මිල)