ගාල්ල, බද්දේගම දී මිළ දී ගත හැකි කොරියාවේ නිෂ්පාදිත හයි හුන්ඩායි සොනාටා H matik 2000 cc වර්ගයට අයත් මෙම පෙට්‍රල් මෝටර් රථයේ නිෂ්පාදිත ධාවනය පෙට්‍රල් ලීටරයකට උපරිම කි.මි 06/ 07 වන නිසා අප විසින් මෙම රථයට ලක්ෂ පහකට අධික වියදමක් දරමින් ජපානයේ නිෂ්පාදිත මික්ෂුබිෂී 4D 68 2000cc වර්ගයේ නවතම ඩීසල් ඒින්ජිමක් සවිකර ඒිය ලියාපදිංචි කර, ධාවනය ලීටරයකට කි.මි 19/ 21 දක්වා වැඩිකරමින් ගුණාත්මක භාවයෙන් උසස් කර අැති අතර මේ වන විට ඒිම ඒින්ජිමේ සම්පූර්ණ ධාවන දුර කි.මි 50.000/=ක් ඉක්මවා ද නැත. තවද රැපියල් ලක්ෂ දෙකකට අාසන්න මුදලක් වැය කර අලුත් ජපන් යොකොහාමා ටය(ර් ) සතරක් සහ මිළ අධික අැලෝ වීල් සතරක් මෙන්ම වගකීම් සහිත අලුත්ම අැම්පියර් 90 ක බැටරියක් ද දමා අැත. ටින්කරින් ද කිසිවක් නැත. ටින් බොඩි තත්ත්වයෙන් සහ අවර්ණ නොවූ අලුත්ම පෙනුමෙන් යුත් ප(ර්)ල් වයිට් නම් වූ කදිම චාම් වර්ණයෙන්ද යුක්තය. , ප(ව)ර් ෂටස්, පව(ර්) මිරර්, රිවස් කැමරා, ටීවී, ඩිවීඩී, රේඩියෝ, සහ පලුදු නොවු අලුත් පෙනුමැති ලදර් ෂීට් අාදී පහසුකම් හා ගුණාත්මක භාවයයන්ගෙන් සමන්විත වේ.මෙම රථයේ ජියර් බොක්ස් ඒික , ඒින්ජිම,චැසිය සහ බොඩිය යන පූුධාන උපාංග වලට දිගු කාලීන වගකීමක් වුවද දිය හැකි හොද තත්ත්වයක පවතී...මුදල් හදිස්සියක් නිසාම විකුණනු ලැබේ.ඔබ මෙම රථය නිරීක්ෂණය කර පෙන්වා දෙන යම් දුර්වලතාවයක් හෝ අඩුවක් වේනම් ඒ සියල්ල සදහා වැය වන වියදම අඩු කර දීමට බලාපොරොත්තු වෙමි. .ගැණුම් කරැවන් පමණක් කතා කරන්න. tel : (ඩිලාන්)
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!