හයිබ්රිඩ් ගිනිවරකා පැළ
==================
* ස්ථානය - දන්කොටුව ලුණුවිල කුරුදුහෙන මාවත
* අඩි 3ක් උස හයිබ්රිඩ් ගිනිවරකා පැළ
* අක්කරයක ඉඩමකට පැළ 100 සිටවිය හැ ක
* ගිනිවරකා පැළක් රු10,000/= යි
* දැනට අවුරුදු 2 උසස් කරපු බද්ද කරපු අදිසෙනි පැළ
* ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න...