Nawala - Colombo: Want a healthy, active and trustworthy lady for housemaid Job.
Job Role - Looking after two school-going children and do household duties : cleaning, moping & laundry.
Food and separate room will be given within the house.
Salary - 60,000
නාවල - කොළඹ, නිවසක නතරවී පාසැල් යන ළමුන් දෙන්නෙක් ගේ වැඩකටයුතු කිරිමට සහා ගේදොර අස් කිරිමට කිරිමට නීරොගි, කඩිසර කාන්තාවක් අව්ශ්යයි. නැවතිමට කාමරයක්, කැමබීම ලබාදෙනු ලැබෙ. වයස අවුරුදු 45 - 60.
වැටුප 60,000/-
මාසෙට නිවාඩු දින 4යි (සෙන්සුරාදා / ඉරිදා)