පිරිසිදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කටයුතු කරන අර්ධකාලික ගෘහසේවිකාවක් අවශ්‍යයි.
පැය 8 සිට 4 දක්වා — දිනපතා ගෙවීම්. වැටුප සාකච්ඡා කළ හැක.
විශ්වාසදායක හා අවිශ්රාන්ත පුද්ගලියෙක් විය යුතුය.
ගමසේවක සහතිකපත අවශ්‍යය.