🚩 Charming Italian-designed house for sale in Moratuwa, offering timeless architecture, spacious living, and strong investment potential in a convenient, well-connected location. Ideal for homeowners or investors seeking elegance and value.
• Spanning 40.33 perches, this exceptional property is located in Moratumulla East, Puwakaramba
• Elegant 5-bedroom, 5-bathroom residence encompassing approximately 5,000 sqft, featuring spacious living, dining, and kitchen areas
• Comes with a clear Bim Saviya deed ensuring first-class ownership and bank loan eligibility
• Includes multiple annexes and storage spaces, ideal for generating additional rental income
• Access via three separate gates from an 18ft wide road, offering subdivision potential
• Just 200m from Puwakaramba Junction and 2 km from Moratuwa Town, ensuring prime convenience
• Designed by a renowned late Italian architect, this 30+ year-old home blends timeless elegance with lasting value
🔴 Price: Rs. 95 Million (Negotiable)
🚩 මොරටුවේ විකිණීමට ඇති ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකළ පැරණි නිවස
• පර්චස් 40.33 ක වපසරියකින් යුත් මෙම වටිනා දේපළ පුවක් අරඹ නැගෙනහිර මොරටුමුල්ලෙහි පිහිටා ඇත
• ඉවර්ග අඩි 5,000 ක් පමණ වන මුලු නිවස අලංකාර නිදන කාමර 5 කින් සහ නාන කාමර 5 කින් සමන්විත ය.
• පළමු පන්තියේ හිමිකාරිත්වය සහිත බිම් සවිය ඔප්පුවක හිමිකම මගින් පහසු බැංකු ණයක් ලබාගත හැක.
• අමතර කුලී ආදායමක් උපයා ගැනීමට හැකි ඇනෙක්සි කිහිබයක් සහ ගබඩා පහසුකම් සහිතයි.
• ඉඩම් කට්ටි කර විකිනීමට සුදුසු අයුරින් අඩි 18 ක් පළල මාර්ගයෙන් වෙනම ගේට්ටු තුනක් හරහා පිවිසිය හැක.
• පුවක් අරඹ හන්දියේ සිට මීටර් 200 ක් සහ මොරටුව නගරයේ සිට කිලෝමීටර 2 ක් පමණයි.
• ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද මෙම අවුරුදු 30 වඩා පැරණි නිවස සදාකාලික අලංකාරය සහ කල් පවතින වටිනාකමක් මුසු කරයි.
🔴 මිල: රු. ලක්ෂ 950 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 மொரட்டுவாவில் இத்தாலிய கட்டிடக்கலை வடிவமைப்புடன் கூடிய வீடு விற்பனைக்கு உள்ளது
• 40.33 பேர்ச்சஸ் பரப்பளவில், இந்த விதிவிலக்கான சொத்து மொரட்டுமுல்ல கிழக்கு, புவகரம்பாவில் அமைந்துள்ளது
• விசாலமான வாழ்க்கை, சாப்பாட்டு மற்றும் சமையலறை பகுதிகளைக் கொண்ட சுமார் 5,000 சதுர அடி பரப்பளவை உள்ளடக்கிய நேர்த்தியான 5 படுக்கையறைகள், 5 குளியலறைகள் கொண்ட குடியிருப்பு
• முதல் தர உரிமை மற்றும் வங்கி கடன் தகுதியை உறுதி செய்யும் தெளிவான பிம் சவியா பத்திரத்துடன் வருகிறது
• கூடுதல் வாடகை வருமானத்தை ஈட்டுவதற்கு ஏற்ற பல இணைப்புகள் மற்றும் சேமிப்பு இடங்களை உள்ளடக்கியது
• 18 அடி அகலமான சாலையிலிருந்து மூன்று தனித்தனி வாயில்கள் வழியாக அணுகல், துணைப்பிரிவு சாத்தியத்தை வழங்குகிறது
• புவகரம்பா சந்திப்பிலிருந்து 200 மீ மற்றும் மொரட்டுவா நகரத்திலிருந்து 2 கி.மீ தொலைவில், சிறந்த வசதியை உறுதி செய்கிறது
• புகழ்பெற்ற மறைந்த இத்தாலிய கட்டிடக் கலைஞரால் வடிவமைக்கப்பட்ட இந்த 30+ வயதுடைய வீடு காலத்தால் அழியாத நேர்த்தியையும் நீடித்த மதிப்புடன் கலக்கிறது
🔴 விலை: ரூ. 95,000,000 (பேசிக்கொள்ளலாம்)
__________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Luxury House for Sale in Moratuwa
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 43,000,000දින 23
Moratuwa Land for Sale with Old House
කාමර: 5, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 50
Two Houses for sale in Moratuwa - Koralawella
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 45,000,000දින 5
Two-Story Two Houses for Sale in Moratuwa
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 40,000,000දින 32
