🚩 A beautifully designed home offering modern luxury, privacy, and easy access to both city and coastal living.
• Luxury modern two-storey house for sale on 6 perches of land along Kaldemulla Road, Moratuwa.
• Features 3 spacious bedrooms, 2 stylish bathrooms, and a modern European-style kitchen with elegant pantry cupboards.
• Fully tiled, air-conditioned, and equipped with a roller gate and secure garage, offering both comfort and convenience.
• Located just 100m from Kaldemulla Road, 200m from Angulana Station Road, and 1.5 km from Galle Road.
• Only 1 km to Angulana Beach and Angulana Railway Station, adding excellent lifestyle and travel convenience.
• 15 ft access road within a peaceful and respectful residential neighborhood.
🔴 Price: Rs. 43 Million (Negotiable)
🚩 මොරටුවෙන් සුපිරි නිවසක පදිංචි වීමට ඔබටත් අවස්ථාව
• මොරටුව කල්දෙමුල්ල පාරේ පර්චස් 6 ක ඉඩමක ඉදිකර ඇති නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත.
• ඉඩකඩ සහිත නිදන කාමර 3 ක්, නවීන උපාංග සහිත නාන කාමර 2 ක් සහ නවීන යුරෝපීය පන්නයේ පැන්ට්රියකින් හැඩ වී ඇත.
• සම්පූර්ණයෙන්ම ටයිල් කර වායුසමීකරණය කර ඇති අතර රෝලර් ගේට්ටුවක් සහ ආරක්ෂිත ගරාජයකින් සමන්විත ය.
• කල්දෙමුල්ල පාරේ සිට මීටර් 100 ක්, අඟුලාන දුම්රියපොල පාරේ සිට මීටර් 200 ක් සහ ගාලු පාරේ සිට කිලෝමීටර 1.5 ක් දුරින් පිහිටා ඇත.
• අඟුලාන වෙරළට සහ අඟුලාන දුම්රිය ස්ථානයට කිලෝමීටර 1 ක් පමණි.
• සාමකාමී සහ වැදගත් නේවාසික අසල්වැසියන් සිටින අඩි 15 ක පුද්ගලික මාර්ගයක පිහිටා ඇත.
🔴 මිල: රු. ලක්ෂ 430 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 மொரட்டுவையில் சொகுசு வீடு விற்பனைக்கு
• மொரட்டுவை, கல்தேமுல்லா சாலையில் 6 பேர்ச் நிலத்தில் சொகுசு நவீன இரண்டு மாடி வீடு விற்பனைக்கு உள்ளது.
• 3 விசாலமான படுக்கையறைகள், 2 ஸ்டைலான குளியலறைகள் மற்றும் நேர்த்தியான பேன்ட்ரி அலமாரிகளுடன் கூடிய நவீன ஐரோப்பிய பாணி சமையலறை ஆகியவற்றைக் கொண்டுள்ளது.
• முழுமையாக டைல்ஸ், குளிரூட்டப்பட்ட, மற்றும் ரோலர் கேட் மற்றும் பாதுகாப்பான கேரேஜ் பொருத்தப்பட்ட, ஆறுதல் மற்றும் வசதி இரண்டையும் வழங்குகிறது.
• கல்தேமுல்லா சாலையில் இருந்து 100 மீ, அங்குலானா ஸ்டேஷன் சாலையில் இருந்து 200 மீ மற்றும் காலி சாலையில் இருந்து 1.5 கி.மீ தொலைவில் அமைந்துள்ளது.
• அங்குலானா கடற்கரை மற்றும் அங்குலானா ரயில் நிலையத்திற்கு 1 கி.மீ மட்டுமே, சிறந்த வாழ்க்கை முறை மற்றும் பயண வசதியைச் சேர்க்கிறது.
• அமைதியான மற்றும் மரியாதைக்குரிய குடியிருப்பு சுற்றுப்புறத்திற்குள் 15 அடி அணுகல் சாலை.
🔴 விலை: ரூ. 43,000,000 (பேசிக்கொள்ளலாம்)
________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Moratuwa Land for Sale with Old House
කාමර: 5, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 12
Two Houses for sale in Moratuwa - Koralawella
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 45,000,000දින 28
House with Italian Architectural Design for Sale in Moratuwa
කාමර: 5, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 95,000,000දින 59
Three Houses for Sale in Moratuwa on Land Value
කාමර: 10+, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 48,000,000දින 58
