🚩 Valuable land with an old house in a high-demand and convenient location, just minutes to the beach and main road. Perfect opportunity for a new home or investment project.
• 9.98 perches of prime land available in Angulana, Moratuwa
• Faces a 20ft wide carpeted road with an impressive 20ft+ frontage
• Only 100m to Beach Road and 1.6 km to Galle Road — easy access and great connectivity
• Conveniently located 1 km from Angulana Police Station and Railway Station
• Surrounded by all essential amenities and urban conveniences
• Selling for the highest offer based on land value — ideal for residential or investment purposes
🔴 Price: Rs. 16 Million (Negotiable)
🚩 පැරණි නිවසක් සහිත මොරටුව ඉඩමක් ඉඩමේ වටිනාකමට විකිනේ.
• මොරටුව, අඟුලාන ප්රදේශයෙන් පර්චස් 9.98 ක අගනා ඉඩමක් වැඩිම ඉල්ලුමට
• අඩි 20කට වැඩි මුහුණත සහිත සහිත අඩි 20 ක් පළල කාපට් කරන ලද මාර්ගයකට මුහුණලා
• වෙරළ පාරට මීටර් 100 ක් සහ ගාලු පාරට කිලෝමීටර 1.6 ක් පමණයි.
• අඟුලාන පොලිස් ස්ථානයෙන් සහ දුම්රිය ස්ථානයෙන් කිලෝමීටර 1 ක් දුරින්
• කොළඹට පහසුවෙන් පිවිසිය හැකි සහ නාගරික පහසුකම් වලින් වටවී ඇත.
• ඉඩමට පමණක් මිල කර ඇති මෙම නිවස නේවාසික හෝ ආයෝජන අරමුණු සඳහා වඩාත් සුදුසුය.
🔴 මිල: රු. ලක්ෂ 160 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 மொரட்டுவை பழைய வீடுடன் கூடிய நிலம் விற்பனைக்கு
• மொரட்டுவை, அங்குலானாவில் 9.98 பேர்ச்சஸ் பிரீமியர் நிலம் கிடைக்கிறது
• 20 அடிக்கு மேல் முகப்புடன் கூடிய 20 அடி அகலமான கார்பெட் சாலையை எதிர்கொள்கிறது
• கடற்கரை சாலைக்கு 100 மீ மற்றும் காலி சாலைக்கு 1.6 கி.மீ மட்டுமே - எளிதான அணுகல் மற்றும் சிறந்த இணைப்பு
• அங்குலான காவல் நிலையம் மற்றும் ரயில் நிலையத்திலிருந்து 1 கி.மீ தொலைவில் வசதியாக அமைந்துள்ளது
• அனைத்து அத்தியாவசிய வசதிகள் மற்றும் நகர்ப்புற வசதிகளால் சூழப்பட்டுள்ளது
• நில மதிப்பின் அடிப்படையில் அதிக சலுகைக்கு விற்பனை செய்யப்படுகிறது - குடியிருப்பு அல்லது முதலீட்டு நோக்கங்களுக்கு ஏற்றது
🔴 விலை: ரூ. 16,000,000 (பேசித் தீர்க்கலாம்)
______________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Three Houses for Sale in Moratuwa on Land Value
කාමර: 10+, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 48,000,000දින 37
Moratuwa Three Houses for Sale in One Land
කාමර: 10+, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 47,000,000දින 16
Luxury House for Sale in Moratuwa
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 43,000,000දින 25
Commercial Land for Sale in Lunawa - Moratuwa
13.18 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,800,000 පර්ච් එකකටදින 40
