මහරගමට 1km ක් දුරින් පිළියන්දල පාරේ දෙමහල් නිවසක අගනා ටයිල් උඩුමහල කුලියට.
* කාමර 2
* බාත්රූම් 1
* සාලය
* කෑම කාමරය
* පැන්ට්රිය
* විශාල වැරැන්ඩාව
* වටේට තාප්ප
* ලයිට්, වතුර, ඇතුළුවීම
මාසික කුලිය : 60,000 /=