මහරගම නගරයට ආසන්නව ඉඩම සමඟ අගනා සම්පූර්ණ ටයිල් තනි මහල් නිවසක් විකිණීමට ඇත.
මෙම නිවස රාමනායක මාවතේ, ඇරැව්වල, පන්නිපිටියේ (මහරගම, ගම්මාන පාරෙන් සම්පත් බැංකුව, ගුරු විදුහලට 1km දුරින්) පිහිටා ඇත.
* පර්. 9.68
* නිවස ව.අ. 1000
* සම්පූර්ණ ටයිල්
* නිදන කාමර 2
* බාත්රූම් 1
* සාලය
* මුළුතැන්ගෙය
* ගේට්ටු සහිතව ඉඩම වටා තාප්පය
* විදුලිය හා නල ජලය ( ටැංකි සහිතයි )
- අනුමත සැලසුම් හා නිරවුල් ඔප්පු
- නිදහස් සාමකාමී පරිසරය
මිල - ලක්ෂ 220 ( මිලියන 22 )
සාකච්ඡා කරගත හැක
** බ්‍රෝකර්වරු අනවශ්‍යයි