මහරගම, දඹහේන පාර, ග්රැම්බර්ග් පෙදෙසේ දෙමහල් නිවසක අංගසම්පූර්ණ පහත මහල කුලියට.
* සම්පූර්ණ ටයිල්
* කාමර 2
* බාත්රූම් 2
* සාලය
* පැන්ට්රිය
* වටතාප්ප, රෝලර් ඩෝ
* ලයිට්, වතුර, ඇතුළුවීම වෙනම
* ඉදිරිපස ඕපන් ඒරියා
මාසික කුලිය - 70,000 /=