පොටි කොඩ් දෙකක් ඇද පිලර් කිරීම ව.අ.50/=
ඇතුලත බිත්ති ඉමල්ෂල් තින්ත දෙකක් ආලේප කිරීම ව.අ.50/=
පිටත බිත්ති පිලර් කර වෙිදර්සිල් ආලේප කිරිම ව.අ.80/=
වෝටබෙස් කිරීම ව.අ.300/=
ස්ප්රේපේන්ටින් ව.අ.180/=
සියලුම පින්තාරු වැඩ ,වෝටබෙස් අමුද්‍රව්‍ය සමඟ කර දෙමී