RANGA CONSTRCTION
සියලුම අමුද්‍රව්‍ය සමඟ මිල .
======================
1, බිත්ති පොටි කොඩ් දෙකක් ඇද පිලර් කිරිම ව.අ.60/=
2, දලඹ පොටි කොඩ් දෙකක් ඇද පිලර් කිරීම ව.අ.=70/=
3, ඇතුලත ඉමල්ෂල් තින්ත ආලේප කිරීම ව.අ.50/=
4, පිටත බිත්ති පිලර් කර වෙිදර්සිල් ආලේප කිරීම ව.අ. 75/=
5, පිටත බිත්ති වෝටපෘප් කිරීම ව.අ.100/=
6, දොරවල් ,ජනෙල් ,උළුවහු වෝටබෙස් කිරීම .=350/=
7, කොන්ක්‍රීට් උළුවහු වෝටබෙස් කිරීම .=250/=
සියලුම අමුද්‍රව්‍ය සමඟ හෝ අමුද්‍රව්‍ය නොමැතිව පෙන්ටින් වැඩ බාරගනිමි