Any Location
Any Time
All around in sri lanka
sri lanka Lowest price
MOVING SERVICES | MOVERS | LORRY FOR HIRE | HOUSE MOVERS | OFFICE MOVERS | HOME MOVERS
ඔබට උවමනා ලොරියක්ද?
සේවකයින් සහිත ලොරි
ඔබට ඔබේ නිවසක, කාර්යාලයක, ආයතනයක හෝ වෙනත් ඕනෑම ස්ථානයක ඇති භාණ්ඩ සහ උපකරණ එම ස්ථානයෙන් ඉවත්කර, වෙනත් තැනකට ගෙනයාමට අවශ්‍ය වූ විට, ඒ සදහා අවශ්‍ය සියලුම සේවාවන් සමඟ පළපුරුදු සේවක කණ්ඩායම් සහ නවීන උපාංග සහිත ලොරි රථ අපගෙන් ලබා ගත හැක.
ආරක්ෂිතව හා විශ්වාසනියව පැය 24පුරා සේවය සැපයිමේ හැකියාව..
සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සේවාවන් සපයනු ලබයි
සැගවුනු ගාස්තු නොමැත..