රාජගිරිය පිහිටි අප නිවසේ නැවතී සේවයට වයස අවුරුදු 25ත් 50ත් අතර කාන්තාවක් අවශ්‍යයි.සියළු පහසුකම් සහිත කාමරයක් නවාතැන් සදහා ලැබෙන අතර ප්‍රණීත ලෙස ආහාර පාන පිළියෙල කිරීම සහ එදිනෙදා නිවසේ සිදුකරන සාමාන්‍ය පිරිසිදු කිරීමේ කටයුතු මනාව සිදු කිරීම සිදුකළ යුතු වේ.