නිවස හොඳින් රැකබලා ගත හැකි කාන්තාවක්, අවධානයෙන් සිටිය යුතු අතර දිනකට වේල් 2 ක් ආහාර පිසීමට හැකි විය යුතුය.
වැඩ කරන වේලාවන්: උදෑසන 7.30 සිට සවස 7.00 දක්වා
සතියකට දින 4 ක් පමණි.
රාජකාරි; නිවසේ ප්‍රදේශය, උද්‍යාන ප්‍රදේශය, මුළුතැන්ගෙය, නාන කාමර, විසිත්ත කාමරය සහ අනෙකුත් සියලුම කාමර පිරිසිදු කිරීම.
තේරුම් ගෙන ඒ අනුව කටයුතු කිරීමට හැකි විය යුතුය.
කොළඹ අවට අයදුම්කරුවන්ට පහසු වනු ඇත.