පඩිය 60,000/-
අව්රිදු 35 - 45 අතර
නැවතී වැඩ කල යුතිය.
මහරගම.
1. කිරි බත්
2. ඉඳි අප්ප
3. සියලුම මස් වර්ග
4. සියලුම එළවලු
5. කුඩා ළමුන් සඳහා පැස්ට
6. නුඩ්ල්ස්
7. බේක් කිරීම
8. පොල් රොටි
9. චපාති
10. පිට්ටු
කෑම වර්ග පිළියෙළ කිරීමට හැකි විය යුතුය.
දින කාල සටහන
1. උදැසන 4 අවදිවීම
2. උදැසන 6.30 දවල් සහ උදැසන අහර පිළියෙළ කිරීම
3. විවේකි වෙලාව
4. දින දෙකකට වරක් ගෙදර මොප් කිරීම
5. සෑම දිනකම ගෙදර අතු ගෑම
6. දින 3 කට වරක් බාත්රූම් පිරිසුදු කිරීම
7. රාත්රී කෑම පිළියෙළ කිරීම
8. රෙදි සේදීම
9. රෙදි වේලීමට දැමීම
10. රෙදි iron කිරීම
11. රෙදි නැවීම
නැවතීම සඳහා වෙනම කාමරයක් සහ නාන කමාරයක් ඇත.
ඉතාමත් පිරිසුදු විය යුතුය.