රත්මලාන ප්‍රදේශයේ නිවසකට වැඩ කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ප්‍රමාණවත් පළපුරුද්දක් සහ ආහාර පිසීමට සහ නිවාස පිරිසිදු කිරීමට හැකියාව තිබිය යුතුය. වයස අවුරුදු 40 ත් 55 ත් අතර විය යුතුය. නේවාසික පහසුකම් ඇත. 50,000 සිට 60,000 දක්වා මාසික වැටුප
විමසීම් සඳහා කරුණාකර 0777366962 අමතන්න