💢ගෘහ සේවිකාවක් අවශ්‍යයි
♦️දෙහිවල ප්‍රදේශයේ නිවසක ආහාර පාන පිසීම සහ නිවසේ කටයුතු සඳහා විශ්වාසවන්ත සේවිකාවක් අවශ්‍යයි.
✅සේවා කාලය සඳුදා සිට සෙනසුරාදා දක්වා (පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා)
✅වැටුප ඉහළ මට්ටමේ ආකෂර්ණය වැටුපක් ලබා දෙනු ලැබේ.
✅විශේෂ පළපුරුද්ද පිළිබඳ තීර්යද්ශ කළ හැකි දෙදෙනෙකුගේ (2) නම් සහ දුරකථන අංක ඉදිරිපත් කළ යුතුය.
📲සුදුසුකම් ඇති ගුණගරුක කාන්තාවන් වහාම අමතන්න: 0772398061