පවතින පුරප්පාඩු සඳහා නව පුද්ගලයින් සොයා ගැනීම
අප ආයතනය යටතේ පවතින අනෙකුත් සේවා ස්ථාන වල සේවකයින්ගේ දෛනික පැමිණීම වාර්තා කිරීම සහ ඒවායේ ඇති ගැටළු සොයා බලා ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කිරීම.
පිරිසිදු කිරීමේ සේවකයින්ට අවශ්‍ය පුහුණුවීම් ලබා දීම.