⭕ගෘහ සේවිකාවක් අවශ්‍යයි
♦️අප ආයතනය හා නිවස තුළ ඉවුම්පිහුම් , බවිත්රතා කටයුතු කළ හැකි පිරිසිදු , නිරෝගිමත් නිවසේ නැවතී වැඩ කළ හැකි භාහිර කරදරවලින් තොර කාන්තාවක් අවශ්‍යයි.
✅මුස්ලිම්, දෙමළ සේවකයන්ට ද අයදුම් කළ හැකිය.
📍ලිපිනය :-
සේල්නා රෙසිඩන්ස්
වැඩ පාර,
කඩුවෙල පාර,
මාලඹේ.
📲විමසීම් :-
0777273727
0777273806