housekeeping සේවකයන් වහාම බදවා ගනු ලැබේ
📌 Housekeeping සේවකයන්
ආවම අවුරුදු 3 නක පළපුරුද්ද ඇති, කාමර පවිත්ර කිරීම, නාන තටක පිරිසුදු කිරීමට හැකියාව ඇති තරුණ සේවක මහතුන් බදවා ගනු ලැබේ.
හොද වේතනයක්
ඉදුම් හිටුම්
කම බීම
සහ දිරි දීමනා සමගින් බදවා ගැනේ.
වහාම ඔබගේ අයදුම් පත සමග අමතන්න