කොළඹ 07 පිහිටි නිවසක නතරවී ගේදොර සහ ගෙවතු වැඩ කටයුතු කිරීමට හැකි වයස අවුරුදු 55 ට අඩු මනා සෞඛ්‍ය තත්වයකින් යුතු පුද්ගලයෙකු (ගැහැණු / පිරිමි ) අවශ්‍යයි.
• නොමිලේ නවාතැන් පහසුකම්
• ආකර්ෂණිය වැටුප් සහ දීමනා
• සේවා ස්ථිර වීමෙන් පසු වෛද්‍ය රක්ෂණ පහසුකම්
ඔබගේ අයදුම් පත 077 111 8665 යන WhatsApp අංකයට යොමු කරන්න .
වැඩි විස්තර සඳහා සතියේ දින උදැසන 09.00-04.00 කාලය තුල පමණක් 077 111 8665 අමතන්න .