වැල්ඩින් කරුවන් උවමනා කර තිබේ
කොලබ වරාය ( පුද්ගලික ) අන්ශය ආශ්රිත රැකියා දැන් ඔබ සදහා විවුර්තයි
සුදුසුකම්
වයස 18-55 අතර
උනන්දුවෙන් වැඩ කල හැකි අය විශේශයි
සේවා මුරය 7.30-4.30
ලැබෙන ප්රතිලාභ
මසකට රු 65000 ක වැටුපක් ( නුපුහුනූ
මසකට රු. 85000 ක වැටුපක් ( පුහුනූ
පලපුරුද්ද මත වැටුප් වර්දක හිමි වේ
ඉරිදා/ පොහොය දින වලදී නිවාඩු ( සේවය සදහා අතිකාල දීමනා හිමි වේ)
බදවා ගැනීම් සීමිත බැවින් අදම අමතන්න
Kaushika - 0711919184