රාගම කඳානට මැදිව ජයශ්රීගම ප්රධාන බස් මාර්ගයේ ගාමන්ට් හංදිය අසල පිරිසිදු සින්නක්කර ඔප්පු සමග පර්චස් 8ක අලුත්ම තනි තට්ටුවේ අංග සම්පුර්ණ නිවස කාමර 3, බාත්රූම් 1, සාලය, සිවිලින්, ටයිල්, පැන්ට්රි කබඩ්, වට තාප්ප, ගේට්ටු, වාහන 4ක නැවතීමේ පහසුකම්, කඳාන ද මැසිනෝද් විදුහල සියලුම ප්රසිද්ධ විදුහල්, රාගම පේරලන්ද කඳාන දුම්රිය ස්ථානය, හයිවේ මාර්ග පහසුකම්, රාගම රජයේ රෝහල්, පුද්ගලික රෝහල්, වෛද්යපීටය, සුපර් මාර්කට් පහසුකම් සහිත පදිංචියට නිස්කලංක පරිසරයක පිහිටා ඇත. මිල 195/= මිල සාකච්චා කල හැක.