කඩවත නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි නිවසක් විකිණීමට.
වට තාප්ප ගසා රෝලර් ගේට්ටු සවිකර ඇත.
පහල මහලේ වැඩ සම්පුර්ණවම නිමකර slab එක දමා ඉහලට මහලට පිවිසෙන පඩිපෙළ ගසා ඇත.
ජලය විදුලිය සහ fiber connection ලබා ගෙන ඇති මෙම නිවස සම්පුර්ණ ටයිල් කර ඇත.
නිවස ඇතුලත කාමරයක් සහ පිටතින් ඇතුළුවිය හැකි කාමරයක් සහිතයි.
අනුමත නිරවුල් ඔප්පු සහ plan සහිතයි.
සියලුම රජයේ පාසැල්, රෝහල්, කාර්යාල, සුපිරි වෙළද සැල් ඇතුළු සියලු පහසුකම් ඉතා නුදුරින්.