කඩවත ගනේමුල්ල පාරේ ප්රධාන බස් මාර්ගයට මුහුණලා තෙමහල් නිවස සහිත පර්චස් 20 ඉඩම හදිසි විදේශගත වීමක් හේතුවෙන් කඩිනමින් විකිණීමට. ව්යාපාරික ස්ථානයක් සඳහාද වඩාත් සුදුසුයි.