කඩවත රාගම පාරේ මහාබෝධි මාවතේ නිදහස් වැදගත් පරිසරයක පිහිටි වට තාප්ප යෙදු දෙමහල් නිවස කුලියට දීමට ඇත. වාහන නැවතීමේ පහසුකම් ඇත. කඩවත නගරයට ඉතාමත් ආසන්නයි. මාස 6ක key Money අවශ්‍යයි. සවස 6ත් 09ත් අතර අමතන්න. 0762943572 / 0765617792