කඩවත මංකඩ පාරේ නිදහස් වැදගත් පරිසරයක පිහිටි තෙමහල් නිවසක බිම් මහලේ නිවස කුලියට දීමට ඇත. වාහන නැවතීමේ පහසුකම් ඇත. කඩවත නගරයට ඉතාමත් ආසන්නයි. යුවලක් සඳහා පමණි. මාස 6ක key Money අවශ්‍යයි. සවස 6ත් 09ත් අතර අමතන්න. 0762943572 / 0765617792