ලක්ෂ 50 🏡✨ පල්ලෙවෙල| වේරගොඩ නිවසක් විකිණීමට| පර්චස් 18.9 | ✨🏡 |
☑️ නිතිමය පරීක්ෂාව සහිතයි.
🏡 නිවසේ විශේෂාංග:
🛏️ නිදන කාමර – 2
🛋️ සාලය
🍳 මුලුතැන්ගෙය
🚿 පිටත ටොයිලට්
💧 ලිං ජලය
📜 නිරවුල් අයිතිය – සින්නක්කර ඔප්පු
🪧කොට්ටල පාරට - 2 KM
🏞️පස්යාල ගිරිඋල්ල පාරට - 2.5 KM
🪧නුවර පාරට 5 KM
📌 Ref : EE - H- 10223