මිරිගම අධිවේගී පිවිසුමට ආසන්නයෙන් ප්රධාන පාරට 100 M පර්චස් 12.5 වටිනා ඉඩමක් විකිණීමට! 🔥
ආයෝජනයටත්, පදිංචියටත් හොඳම තැනක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්!
📍 ස්ථානය: මිරිගම (ප්රධාන පාරට මීටර් 100 යි)
📏 ප්රමාණය: පර්චස් 12.5
💰 මිල: පර්චසයක් රු. 2,90,000/- ක් පමණයි!
✅ මිරිගම ආයෝජන කලාපයට මීටර් 450 යි.
✅ අධිවේගී පිවිසුමට විනාඩි කිහිපයක දුර (2.5 Km).
✅ ප්රාදේශීය සභා අනුමත බිම් සැලසුම්.
✅ බැංකු ණය පහසුකම් සලසා දිය හැක.
✅ Dhanamuthu Hardwear ඉදිරිපිට මාර්ගයෙන් පිවිසිය හැක.
(job No - 10715)