ලක්ෂ 15ක් මිල අඩු කලා.
🏡 මීරිගම නගරයට ඇවිද යන දුරින් 🏡පර්චස් 22 | House for Sale | මිල ලක්ෂ 125 | 🚍 මීරිගම නගරයට 1Km | පස්යාල–මීරිගම ප්රධාන පාරට 500M
🔑 විශේෂාංග
✅ නිදන කාමර 3
✅ බාත්රූම් 2
✅ සාලය
✅ මුලුතැන්ගෙය
✅ කෑම කාමරය
✅ නල ජලය / ලිං ජලය / විදුලිය
✅ ඉඩමටම අඩි 20 පාර
✅ 4G ජාල ආවරණ
🌳 නිස්කලංක පරිසරය – වටිනා ගස් වගා සහිතයි
🏫 ජනප්රිය පාසල්, රෝහල්, අධිවේගී පිවිසුම් සහ සියලුම නාගරික පහසුකම් ආසන්නයේ
📜 නිරවුල් ඔප්පු / නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය
💳 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💰 වඩාත් අඩු මිලකට ඉක්මනින් විකිණීමට
👉 මිල ගණන් සාකච්ඡා කළ හැක
📌 Ref : EE-H-KO 7292
පැරණි මිල ලක්ෂ 140
💰 නව මිල ලක්ෂ 125