කඩවත – පාසල් මාවත, නිවස ඉක්මනින් විකිණීමට ✨
💰 මිල: ලක්ෂ 89/= – කඩවත ප්‍රදේශයේ අඩුම මිල!
📍 ස්ථානය:
කඩවත නගරය – පාසල් මාවත
නගර මධ්‍යයට 1.5 km
📐 ඉඩම් විශේෂත්වයන්:
🏡 පර්චස් 10
📜 සින්නකර ඔප්පු
🛣️ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ග
🏠 නිවස පිළිබඳ විස්තර:
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🛏️ නිදන කාමර 2
🚿 පිටත වැසිකිලිය
💥 විශේෂත්වයන්:
ප්‍රදේශයේ වටිනා නිවසක්
පදිංචියට හෝ ආයෝජනයට සුදුසු
මිල සාකච්ඡා කළ හැක.
📌 Job No: 10405