කඩවත | වෑබඩ | 🛏️ 4BD | පර්චස් 23 🌴 514 වැලෙවේරිය-කොලඹ බස් පාරට -700m💰 මිල – ලක්ෂ 180/- 📄 නිරවුල් ඔප්පු | ⚖️ නීතිමය පරීක්ෂාව සහිතයි.
📌 Reference Code – 9434
🏡 නිවසේ ,
🛏️ නිදන කාමර – 4
🛋️ සාලය
👩🍳 මුලුතැන්ගෙය
🚿 බාත්රූම් – 1
🚽 පිටත ටොයිලට් – 1
✅ 514 වැලෙවේරිය-කොලඹ බස් පාරට -700m
✅ ඉඹුල්ගොඩ - වැලිවේරිය පාරට – 1km
✅ කොලඹ නුවර පාරට - ඉදිගහමුල හංදියට -3km
✅ කඩවත නගරයට හා අධිවේගී පිවිසුමට විනාඩි 15
🔹 කාපට් පාරට මුහුනලා
🔹 🚰 නල ජලය & 💡 විදුලිය
🔹 📜 නිරවුල් ඔප්පු
🔹වටතාප්ප හා ගේට්ටු සහිතයි
🌟 Best Value Deal | ඉක්මනින් විකිණීමට