කඩවත | වෑබඩ – වටිනා මිලකට 4 Bedroom නිවසක් විකිණීමට! 🌴✨
💰 මිල – ලක්ෂ 130/-
📌 Reference Code – 9434
📍 514 වැලෙවේරිය – කොළඹ බස් පාරට මීටර් 700ක් පමණයි!
🏡 නිවසේ විස්තර
🛏️ නිදන කාමර 4
🛋️ සුවපහසු සාලය
👩🍳 මුලුතැන්ගෙය
🚿 බාත්රූම් 1
🚽 පිටත ටොයිලට් 1
🌴 පර්චස් 23 ඉඩම
📍 ප්රධාන ස්ථාන වලට දුර
✅ 514 වැලෙවේරිය – කොළඹ බස් පාර – 700m
✅ ඉඹුල්ගොඩ – වැලිවේරිය පාර – 1km
✅ කොළඹ – නුවර පාර (ඉදිගහමුල හංදිය) – 3km
✅ කඩවත නගරය හා අධිවේගී පිවිසුම – විනාඩි 15
🌟 විශේෂාංග
🔹 කාපට් පාරට මුහුණලා
🔹 🚰 නල ජලය & 💡 විදුලිය
🔹 📜 නිරවුල් ඔප්පු
🔹 ⚖️ නීතිමය පරීක්ෂාව සහිතයි
🔹 වටතාප්ප හා ගේට්ටු සහිතයි