කඩවත – ගොනහේන පාර | තෙමහල් අංගසම්පූර්ණ නිවස විකිණීමට ✨🏡
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 7.5
🏠 නිවසේ ප්රමාණය: වර්ග අඩි 4200
🛏️ කාමර: 6
🛁 නාන කාමර: 4
💰 මිල: ලක්ෂ 228/= (සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය:
කඩවත නගරයට – 1 k
කඩවත අධිවේගී පිවිසුමට – 1 km
සියළු පහසුකම් සමඟ නගරයට ඉතා ආසන්න, වටිනා ප්රදේශයක
💎 නිවසේ විශේෂාංග:
✅ තෙමහල් නිවස
✅ මුලුතැන්ගෙය
✅ විශාල සාලය
✅ වැරැන්ඩාව
✅ ගරාජය
✅ අනුමත පිඹුරුපත්
✅ බැංකු ණය පහසුකම්
✅ සින්නක්කර ඔප්පු
✅ නල ජලය & විදුලිය
✅ වට තාප්ප සහ ගේට්ටු
📌 Ref: EE-UP-H-8112