කඩවත / කොටස් 2 ම එකට මිල දී ගැනීමේ දී නිවසක් නොමිලේ...🙋
🚌 කඩවත ගනේමුල්ල පාරට ලගින් පර්චස් 15 ක වටිනා බිම්කොටස් 02 විකිණීමට තිබේ.
👍 පර්චසයක මිල ලක්ෂ 435,000/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගැනීමට හැකියාව තිබේ.
✔️ සින්නක්කර නිරවුල් ඔප්පු.
✔️ ප්රාදේශීය සභාවේ අනුමත ලියකියවිලි.
✔️ ජලය විදුලිය සහිතයි.
✔️ අඩි 12 පාර
🚌 කඩවත ගනේමුල්ල පාරට 1.5 KM
🚌 ගනේමුල්ල නගරයට 3.5KM
🚌 කඩවත නගරයට 3.5KM
🚌 කොළඹ නුවර පාරට 3.5KM
EE ER L 10783