කාමර 5 ක පදිංචි නොවූ තෙමහල් නිවස – කඩවත නගරයට ලග
නිවාස 3ක් විදියට සාදා ඇති සුපිරි නිවස
❤ ඔබගෙ නිවහන මෙතනින් ❤️
✨ නිවසේ විශේෂාංග
✅ කාමර 5 / බාත්රූම් 4 / සාලය 2
✅ මුලුතැන්ගෙය 3 + කෑම කාමරය + බැල්කනිය
✅ වාහන 2ක් නැවතීමේ ඉඩ
✅ පිටත පඩිපෙල සහ සම්පූර්ණ වට තාප්ප
📐 පර්චස්: 6 | 🏠 වර්ග අඩි: 3400
🚪 20ft පිවිසුම් මාර්ගය
📝 අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
🛣️ ලැබෙන පහසුකම්
🚶 Jogging Park – 500m
🛣️ අදිවේගි මාර්ගය – 700m
🏙️ කඩවත නගරය – 1.5km
💰 මිල: ලක්ෂ 265/=
(💬 දේපළ පරීක්ෂා කර සාකච්ඡා කළ හැක)
📌 Reference: EE-UP-H-8648