කොළබ නුවර පාරේ, නුවර පාරට 1Km, පරකන්දෙනිය මහ විදුහල අසල පිහිටි නිවස සහිත ඉඩම විකිණීමට. කඩවතට, ගම්පහට, ගනේමුල්ලට ඉතාම ආසන්නයි. කඩවත-මාතර අධිවේගයට 3km. අලුත්ම නිවස.
ළිං ජලය, නල ජලය, විදුලිය. පිරිසිදු ඔප්පු.