කඩවත මාවර මණ්ඩිය පිහිටා ඇති කුලියට දීමට සඳහා ඉදිකළ ඇනෙක්සි සමග පර්චස් 9.20 බිම් කොටස විකිණීමට.
*මසකට 45000/= ස්ථිර ආදායමක් ඇත.
* 234 උඩුපිල ප්රධාන පාරට මායිම්ව
* දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
*කිරිබත්ගොඩට 6km
* කඩවතට 3km
* දෙල්ගොඩට 3km