3BD නිවස ලක්ෂ 22 යි පර්චස් 22 ක ඉඩම
නිට්ටඹුව අත්තනගල්ල අලවල ප්රදේශයෙන් විකිණීමට 🏠️
🏡️ කාමර 3,සාලය,කුස්සිය,ටොයිලට් නල ජලය විදුලිය සහිතයි
අඩි 15 /12 මාර්ගය
✅ 272 වේයන්ගොඩ ගලපිටමඩ බස් මාර්ගයට 1Km
✅ නිට්ටඹුව නගරයට 13Km
✅ සින්නක්කර ඔප්පු
📌 Ref No: EE SA 15433