හෝමාගම හල්බරාව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත.
- පර්චස්10 ඉඩමක ඉදිකර ඇත.
නිදන කාමර 3 ;
ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය. පිටත නාන කාමරය
වාහන නවතා තැබීමේ පහසුව
. පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය..
සම්පූර්නයෙන්ම ටයිල්කර සිවිලිම ගසා ඇත.
ජල විදුලිය සහිතයි.
මායිම් බිත්ති නැත
අඩි 20 පාර
වට තාප්ප රෝලර් ගේට්ටු ඇත.
.හෝමගම හල්බරාව බස් පාරට 500m.
280 හොරණ මහරගම බස්පාරට සහ129 කොට්ටාව මොරගහහේන බස් පාරට 2km.
වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4 km.
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM කැම්පස් එකට 5km.
මිල ලක්ෂ 140 මිලගනන් කතාකර ගත හැක. .බෙුා්කර්වරුන් අනවශ්‍යයි