හෝමාගම කිරිවත්තුඩුව වැදගත් නිදහස් පරිසරයක ස්ලැබ් දැමු නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 15 යි. බිමි මහල නිදන කාමර 3 යි. විශාල ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය ආලින්දය නාන කාමරය පමණක් ටයිල් කර ඇත. නල ජලය සහ ලිං ජලය ඇත. පර්චස් 7 ක ප්රමාණයක් මිදුල ඇත. අඩි 30 තාර පාර ඇත. 280 මහරගම හොරණ බස්පාරට සහ 128 කොටිටාව තලගල බස් පාරට 100m. දියගම කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 2.5km යි. හෝමගම නගරයට 5km. මිල ලක්ෂ 155 යි මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. 0714844166. 0705011780. බෙුා්කර්වරුන් අනවශ්යයි.