හෝමාගම ගොඩගම හන්දියට ඇවිදයන දුරින් වැදගත් පරිසරයක දෙමහල් නිවසක් විකිණීමට ඇත. . පර්ච්ස් 11.5 යි. බිම් මහල ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය නිදන කාමර 1 යි. උඩු මහල ආලින්දය නිදන කාමර 3යි. මෙම නිවස සම්පුර්ණ ටයිල් කර සම්පුර්ණ ෆිනිෂින් වහල ගසා ඇත. මෙම නිවසහි දොර උළුඅහු සදහා කොස් ලී යොදා ඇත. නිවස පිටුපස කුඹුරු යායක් ඇත. වාහන 4ක් නැවත්වීමට ඉඩකඩ ඇත. රෝල්ර් ගේට්. නල ජලය. අඩි 20 තාර පාර ඇත. ගොඩගම දුම්රිය ස්ථානයට 50m. හයිලෙවෙල් පාරට සහ ගොඩගම හන්දියට 200m. මිල ලක්ෂ 285 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . . බෙුා්කර්වරුන් අනවශ්යයි.