හෝමගම හල්බරාව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. . පර්චස් 13 යි. නිදන කාමර 3යි. ආලින්දය විශාල කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය . පිටත නාන මෙම නිවස ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. වර්ග අඩි 1300 ක් විශාල නිවසකි. වාහන 4ක් නැවැත්වීමට පුළුවන්. නල ජලය ඇත. හල්බරාව හොමාගම බස් පාරට 200m. මොරගහහේන නගරයට 2 km. 280 මහරගම හොරණ බස්පාරට 2km. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. මිල ලක්ෂ 140යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. . . බෙුා්කර්වරුන් අනවශ්යයි.