හෝමාගම වටරැක හයිලෙවෙල් පාරට 500 m යි. වැදගත් නිදහස් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 10 යි නිදන කාමර 3 යි. ආලින්දය කෑම කාමරය අලංකාර මුලුතැන් ගෙය නාන කාමර 2 සහ පිටත නාන කාමරය. මෙම නිවස සම්පුර්ණ ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත . අලංකාර ගෙමිදුල. තාාප්පය දමා රෝල්ර් ඩ්රෝ ඇත. නල ජලය ඇත. වාහන 4ක් නැවැත්වීමට ඉඩකඩ ඇත ...
122 හයිලෙවෙල් පාරට 500m. 125 පාදුක්ක කොළඹ බස්පාරට 800m.. මෙම ඉඩම නිවස ප්ලෑන් අනුමත කර ඇත. COC ඇත. මිල ලක්ෂ 165 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් බෙුා්කර්වරුන් අනවශ්යයි.